Welcome to National Institute of Co-Operative Development

Notice Board


View & Download Document

Online Registration


Diploma in Information and Communication Technology - Registration has now begun

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඔබ තවමත් ලියාපදිංචි වී නැද්ද? මෙන්න ඔබට කදිම අවස්ථාවක්! තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව - NVQ LEVEL 5 (2026/27) සදහා ලියාපදිංචි වීමට ඇති කාලය දීර්ග කර ඇති බව සතුටින් දැනුම් දෙමු. එබැවින් තවමත් ලියාපදිංචි නොවූ සියළුම දෙනා 2026.05.29 දිනට පෙර පාඨමාලාවේ සම්පුර්ණ මුදල වන රු. 106,000/= ක මුදලින් 25% ක මුදල වන රු. 26,500/= ක මුදල පහත සදහන් මහජන බැංකු ගිණුමට බැර කර එම රිසිට් පතේ ඔබගේ නම සහ NVQ 5 -2026/27 යනුවෙන් සදහන් කර අප ආයතනයේ වෙබ් අඩවියේ ඇති පොදු අයදුම්පත්‍රය පුරවා මාර්ගගතව ලියාපදිංචි වන ලෙස වැඩි දුරටත් දැනුම් දෙමු. ගිණුමේ නම Education & Training Account ගිණුම් අංකය 089100132648143 බැංකුව Peoples Bank ශාඛාව Katugasthota. රිශාන්ති වික්‍රමසිංහ පාඨමාලා සම්බන්ධිකරන නිලධාරී. ජාතික සමුපකාර සංවර්ධන ආයතනය, පොල්ගොල්ල

Latest News & Events