විද්‍යුත් තැපෑල nicd@sltnet.lk
අමතන්න +94 81 2498 679 / 680
NICD අධ්‍යයන මාර්ගෝපදේශයේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යයන කටයුතුවල සුමට ප්‍රගතියක් සහතික කිරීම, සමුපකාර අංශයේ විශේෂඥතාව වර්ධනය කිරීම සහ රට තුළ සමුපකාර ව්‍යාපාරයට සහාය වීම ය.
පුහුණු මාර්ගෝපදේශය 2026
පාඨමාලා
දේශකවරුන්
පුහුනුලභින්
කාර්යය මණ්ඩලය
2001 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා සමුපකාර අධ්‍යයන ජ’නලය ශ්‍රී ලංකාවේ සමුපකාර පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා බිහි වූ කීර්තිමත්ම සඟරාව වේ. සමුපකාර ක්ෂේත්රයට විශේෂිත වූ බහුවිධ ක්ෂේත්‍ර වල පර්යේෂණ අධ්‍යනයන් ප්රකාශණය කෙරෙහි විශේෂීකරණය වු මෙම සඟරාව විවෘත ප්‍රවේශයක් සහිත සමාලෝචන මණ්ඩලයකින් සමාලෝචනය වන අධ්‍යන සඟරාවකි.