ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

දැන්වීම් පුවරුව

වාර්ෂික ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය - 2026

වාර්ෂික ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය - 2026 ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හා සහතිකපත්‍ර පාඨමාලා හදාරා ඉන් සාමාර්ථය ලබාගත් විද්‍යාර්ථීන් සඳහා වන වාර්ෂික ඩිප්ලෝමා හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2026.07.31 දින පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දැනුම් දෙමි. සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය පිළිබඳ සියලු විස්තර ඉදිරියේදී ඔබගේ විද්‍යුත් ලිපිනය ( E-mail ) හරහා දැනුම් දීමට කටයුතු කරනු ලැබේ. උත්සවයේ සංවිධාන කටයුතු ක්‍රමවත් කරගැනීම සඳහා ඔබගේ සහභාගීත්වය පහත සඳහන් සබැඳිය ( Link )මගින් යොමු වන ගූගල් පෝරමය පුරවා 2026.05.20 දිනට පෙර තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව කාරුණිකව සළකන්න.

වැඩිදුර තොරතුරු

(SJCS) 2026 ජනවාරි-ජූලි කලාපය සඳහා මුල් පර්යේෂණ පත්‍රිකා, සමාලෝචන ලිපි සහ සිද්දි අධ්‍යයනය.

(SJCS) 2026 ජනවාරි-ජූලි කලාපය සඳහා මුල් පර්යේෂණ පත්‍රිකා, සමාලෝචන ලිපි සහ සිද්දි අධ්‍යයනය. ඉදිරිපත් කිරීමේ අවසාන දිනය: 2026 ජුනි 30 ඔබේ අත්පිටපත ඉදිරිපත් කරන්න: research@nicd.edu.lk

වැඩිදුර තොරතුරු

සාත්තු සේවා පුහුණු පාඨමාලාව NVQ Level 4 - අදම ලියාපදිංචි වන්න

සාත්තු සේවා පුහුණු පාඨමාලාව NVQ Level 4 - අදම ලියාපදිංචි වන්න

වැඩිදුර තොරතුරු

අලෙවි ප්‍රවර්ධන හා මුද්‍රණ නිලධාරී - කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීම

අලෙවි ප්‍රවර්ධන හා මුද්‍රණ නිලධාරී - කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීම

වැඩිදුර තොරතුරු

මුද්‍රණ යන්ත්‍ර තාක්ෂණ සහකාර - පැවරුම් පදනම මත බදවා ගැනීම

මුද්‍රණ යන්ත්‍ර තාක්ෂණ සහකාර - පැවරුම් පදනම මත බදවා ගැනීම

වැඩිදුර තොරතුරු

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීම

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීම

වැඩිදුර තොරතුරු

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - ද්වියිතික පදනම මත බදවා ගැනීම

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - ද්වියිතික පදනම මත බදවා ගැනීම

වැඩිදුර තොරතුරු

ලේඛකාධිකාරී - කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීම

ලේඛකාධිකාරී - කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීම

වැඩිදුර තොරතුරු

ලේඛකාධිකාරී - ද්විතියික පදනම මත බදවා ගැනීම

ලේඛකාධිකාරී - ද්විතියික පදනම මත බදවා ගැනීම

වැඩිදුර තොරතුරු

ආයතනයේ පවිත්‍රතා සේවාව ලන්සු කැදවීම

ආයතනයේ පවිත්‍රතා සේවාව ලන්සු කැදවීම

වැඩිදුර තොරතුරු

CAA NVQ Level 3 & ICTT NVQ Level 4

2026.02.28 දින හෝ ඊට පෙර ලියාපදිංචි වන්න

වැඩිදුර තොරතුරු

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව - ලියාපදිංචිය දැන් ඇරඹුනා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඔබ තවමත් ලියාපදිංචි වී නැද්ද? මෙන්න ඔබට කදිම අවස්ථාවක්! තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව - NVQ LEVEL 5 (2026/27) සදහා ලියාපදිංචි වීමට ඇති කාලය දීර්ග කර ඇති බව සතුටින් දැනුම් දෙමු. එබැවින් තවමත් ලියාපදිංචි නොවූ සියළුම දෙනා 2026.05.29 දිනට පෙර පාඨමාලාවේ සම්පුර්ණ මුදල වන රු. 106,000/= ක මුදලින් 25% ක මුදල වන රු. 26,500/= ක මුදල පහත සදහන් මහජන බැංකු ගිණුමට බැර කර එම රිසිට් පතේ ඔබගේ නම සහ NVQ 5 -2026/27 යනුවෙන් සදහන් කර අප ආයතනයේ වෙබ් අඩවියේ ඇති පොදු අයදුම්පත්‍රය පුරවා මාර්ගගතව ලියාපදිංචි වන ලෙස වැඩි දුරටත් දැනුම් දෙමු. ගිණුමේ නම Education & Training Account ගිණුම් අංකය 089100132648143 බැංකුව Peoples Bank ශාඛාව Katugasthota. රිශාන්ති වික්‍රමසිංහ පාඨමාලා සම්බන්ධිකරන නිලධාරී. ජාතික සමුපකාර සංවර්ධන ආයතනය, පොල්ගොල්ල

වැඩිදුර තොරතුරු

CALL FOR PAPERS!

CALL FOR PAPERS! The National Institute of Co-operative Development (NICD) invites original research papers for the upcoming combined issue of the Sri Lanka Journal of Co-operative Studies (SJCS). Submit your work on Co-operative Studies and Allied Disciplines. Submission Deadline: December 10, 2025 Submit to: prabath.nicdstaff@gmail.com

වැඩිදුර තොරතුරු

නිවේදනය: 2025 වාර්ෂික ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවය කල් දැමීම

නිවේදනය: 2025 වාර්ෂික ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවය කල් දැමීම

වැඩිදුර තොරතුරු

භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026

භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026

වැඩිදුර තොරතුරු