ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

දැන්වීම් පුවරුව


PDF බාගත කරගන්න

Online ලියාපදිංචිවන්න


වාර්ෂික ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය - 2026

වාර්ෂික ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය - 2026 ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හා සහතිකපත්‍ර පාඨමාලා හදාරා ඉන් සාමාර්ථය ලබාගත් විද්‍යාර්ථීන් සඳහා වන වාර්ෂික ඩිප්ලෝමා හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2026.07.31 දින පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දැනුම් දෙමි. සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය පිළිබඳ සියලු විස්තර ඉදිරියේදී ඔබගේ විද්‍යුත් ලිපිනය ( E-mail ) හරහා දැනුම් දීමට කටයුතු කරනු ලැබේ. උත්සවයේ සංවිධාන කටයුතු ක්‍රමවත් කරගැනීම සඳහා ඔබගේ සහභාගීත්වය පහත සඳහන් සබැඳිය ( Link )මගින් යොමු වන ගූගල් පෝරමය පුරවා 2026.05.20 දිනට පෙර තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව කාරුණිකව සළකන්න.

නව පුවත්