සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩමුළුව - ජුනි 10/11 මෙම වැඩසටහන සදහා මධ්‍යම රජයේ සමුපකාර සංවර්ධන කොමසාරිස්, පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරු සහ නියෝජ්‍ය කොමසාරිස්වරු 12කු සහභාගී වී ඇත. වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වු අතර ඒ සදහා සම්බන්ද වූ සියලුම නිලධාරින්ට ජාතික සමූපකාර සංවර්ධන ආයතනය ස්තූතිය පලකර සිටිමු.