ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු..

නව පුවත්

  • 2026-01-31
දිවයිනේ සියලු විවිධ සේවා සමූපකාර සමිතිවල සභාපතිවරු, ලේකම්වරු ඇතුළු නියෝජිතයන්ගේ හමුව

සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කර තිබූ සමූපකාර ව්‍යාපාරයට ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ දෙදින වැඩමුළුවට සමඟාමිව සමූපකාර ව්‍යාපාරය තුළ රජයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම හමුව පැවැත්විණ

පුවත්